පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 71,000 කට වැඩි පිරිසක් නාම යෝජනා භාරදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. පිළිගත් දේශපාලන පක්ෂ 54 ක් සහ ස්වාධීන කණ්ඩායම් 350 කට වැඩි සංඛ්‍යාවක් විසින්…









