දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය 40% කින් පහළට
දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය සියයට හැත්තෑවේ සිට සියයට තිහක් දක්වා පහත බැස තිබෙන බව දුම්රිය බඩු ගබඩාවේ අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් අහිමිවීමක් සිදුව ඇති බවත් අඩුපාඩු…









