රන් මිල අඩුවෙයි
කාලීන පුවත්

රන් මිල අඩුවෙයි

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,002,963ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වෙයි. එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 1,005,827ක් ලෙසයි.එමෙන්ම අද…

රාජ්‍ය සේවයට අලුතින්15,073ක්
කාලීන පුවත්

රාජ්‍ය සේවයට අලුතින්15,073ක්

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15,073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න…

අස්වැසුම වැඩිහිටි දීමනා අද ගිණුම්වලට
කාලීන පුවත්

අස්වැසුම වැඩිහිටි දීමනා අද ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන්නා වූ අවුරුදු 70ට වැඩි, වැඩිහිටි පුද්ගලයන්ගේ මැයි මස දීමනාව අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමට අද (28) බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දීමනාලාභීන් 592,766ක්…

පැය 36ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.…

කොළඹ සහ ගම්පහ චිකුන්ගුන්යා අවදානමක්
කාලීන පුවත්

කොළඹ සහ ගම්පහ චිකුන්ගුන්යා අවදානමක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල ආදී ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව…

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්
උරුමයක අසිරිය

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්

‘වෙන්දේසිය’ යනු මිනිස් ශිෂ්ටාචාරයේ ඇරඹුමේ සිට විවිධ සමාජ සහ ප්‍රජා ඒකක තුළ විවිධාකාරයෙන් සිදු වන සංසිද්ධියකි. අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ද වෙන්දේසි වූ බවට සාක්ෂි තිබේ.අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද අනේක විධ…

බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!
එතෙර - මෙතෙර

බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ කෘෂිකාර්මික කලාපයන්හි මිනිසුන් සහ වන සතුන් අතර දිනෙන් දින උග්‍රවන අර්බුදය මේ වන විට උච්චතම අවස්ථාවකට එළඹ තිබේ. රිළවුන්, වඳුරන්, මොණරුන්,ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේනුන් වැනි සත්ත්ව විශේෂ මානව ජනාවාස කරා…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි
කාලීන පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය -2024 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම හෙට (28) සිට 30 වැනිදා දක්වා සිදු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…

error: Content is protected !!