ගමන් බලපත් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ගමන් බලපත් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම අදින් (30) අවසන් කරන බවයි.

විදුලිය ඇනහිටීම් දැනුම් දෙන්න විදුලිබල මණ්ඩලයෙන් දුරකථන අංකයක්
කාලීන පුවත්

විදුලිය ඇනහිටීම් දැනුම් දෙන්න විදුලිබල මණ්ඩලයෙන් දුරකථන අංකයක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ ඒවා කඩිනමින්…

අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි. උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට…

ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!
එතෙර - මෙතෙර

ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!

සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පසුගිය කාලයේ ලංකාවේත් දැවෙන ප්‍රශ්නයක් බවට පත්වුණා. අවසානයේ මිල පාලනය කිරීමට රජයට පවා මැදිහත් වෙන්න සිදු වුණා. අපි බොහෝ විට සිතන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව අපේ වගේ රටවල පවතින නොදියුණු…

ඩොලරය තවත් ඉහළට
කාලීන පුවත්

ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  නිකුත් කරන ලද  විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.55ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.01ක් ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ
කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්කර ඇත.…

දිවයිනේ සියලු තැපැල් සේවකයින් වැඩ වර්ජනයක
කාලීන පුවත්

දිවයිනේ සියලු තැපැල් සේවකයින් වැඩ වර්ජනයක

දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයින් ඊයේ(28) මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කරනලදි. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් ය. හෙට(30) මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ඉන්දියාවේ වීදි දරුවන් පවා දන්නා අප නොදන්න නිරිත දිග මෝසම
එතෙර - මෙතෙර

ඉන්දියාවේ වීදි දරුවන් පවා දන්නා අප නොදන්න නිරිත දිග මෝසම

“බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ…

error: Content is protected !!