සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයින් 500ක්
කාලීන පුවත්

සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සමාජිකයින් 500ක්

සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ,…

යහපත්ව රාජකාරී කළ නිලධාරීන්ට ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා
කාලීන පුවත්

යහපත්ව රාජකාරී කළ නිලධාරීන්ට ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05ක්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන්…

බහරේන් යන අයට එන්නත්කරණය අනිවාර්ය කරයි
කාලීන පුවත්

බහරේන් යන අයට එන්නත්කරණය අනිවාර්ය කරයි

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද ඒ අනුව අනිවාර්ය වී ඇතැයි ශ්‍රී…

හම්බන්තොට වරායේ කොරල්පර සංරක්ෂණය කරයි
කාලීන පුවත්

හම්බන්තොට වරායේ කොරල්පර සංරක්ෂණය කරයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල්පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. මෙම ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට මෙරට වරායක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් සොයා අද සිට දීප ව්‍යාප්ත මෙහෙයුම්
කාලීන පුවත්

වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් සොයා අද සිට දීප ව්‍යාප්ත මෙහෙයුම්

වැඩි මිලට භාණ්ඩ අළෙවි කරන වෙළෙඳසැල් සොයා අද(25) සිට දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. ඒ, උත්සව සමය කේන්ද්‍ර කරගනිමිනි. කූඨ වෙළෙඳුන්ට රැවටීමෙන් වළකින්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත…

මුල් කාලයේ සිදුවන ගබ්සා “සාමාන්‍ය” ද?
විනිවිද සායනය

මුල් කාලයේ සිදුවන ගබ්සා “සාමාන්‍ය” ද?

දරු සම්පතක් කෙරෙහි දැඩි ආශාවකින්, බලාපොරොත්තුවකින් සිටින කාන්තාවකට දරු ගැබක් පිහිටීම තරම් සතුටක් තවත් නැත. හදිසියේ හෝ ඒ දරු ගැබ ගබ්සා වී ගියොත් ඇය පත්වන මානසික වියවුල ගැන විස්තර කිරීම පවා අසීරු වෙයි. නමුත් මෙවැනි…

අදත් සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල අද (25) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම්…

සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඉකුත් මාර්තු 15 වන දා පෙ.ව 8.00-8.05 අතර විනාඩි පහක කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යංශය ජාතික මට්ටමින් සිදු කළ රිළවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන් ගණනය කිරීමෙන් රැස් කරගත් තොරතුරු රට පුරා ග්‍රාම නිලධාරීන් විසින් ඒකරාශී…

පොලීසියේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් ගැන නිවේදනයක්
කාලීන පුවත්

පොලීසියේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් ගැන නිවේදනයක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක…

ඡන්ද දායකයකුට රු. 20ක් මදි – පක්ෂ ලේකම්වරු
කාලීන පුවත්

ඡන්ද දායකයකුට රු. 20ක් මදි – පක්ෂ ලේකම්වරු

මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල කොපමණද යන්න මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී ප්‍රකාශයට පත් කිරීමට…

error: Content is protected !!