ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට…

ප්‍රාදේශීය සභා 3කට නාම යෝජනා භාරගැනීම අද සිට
කාලීන පුවත්

ප්‍රාදේශීය සභා 3කට නාම යෝජනා භාරගැනීම අද සිට

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් ආරම්භ වෙයි.එය අවසන් වන්නේ, 27 වැනිදා මධ්‍යහන 12 න් ය. එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන 26 වැනිදා…

තව වසර 20 කින් අඟහරු මත දැවැන්ත නගරයක් ?
එතෙර - මෙතෙර

තව වසර 20 කින් අඟහරු මත දැවැන්ත නගරයක් ?

පෘථිවිවාසී මිනිසුන් සිය ඉතිහාසය තුළ කවදාවත් වෙනත් ග‍්‍රහලෝකයක් මත පා තබා නැහැ. ඔවුන් මේ වනතෙක් පෘථිවියෙන් පිටත ගොඩ බැස තිබෙන්නේ සඳ මත පමණයි. නමුත් සඳ ග‍්‍රහලෝකයක් නොවෙයි. තව වසර පහක් හයක් වැනි කෙටි කාලයක් තුළ…

අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්
කාලීන පුවත්

අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි. එළැඹෙන අප්‍රේල් මස 8 වනදා…

මැතිවරණ පැමිණිලි ගැන පොලීසිය විමසිල්ලෙන්
කාලීන පුවත්

මැතිවරණ පැමිණිලි ගැන පොලීසිය විමසිල්ලෙන්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඊයේ (22)…

තැපැල් – දුම්රිය සෞඛ්‍ය – සරසවි වර්ජන රැල්ලක්
කාලීන පුවත්

තැපැල් – දුම්රිය සෞඛ්‍ය – සරසවි වර්ජන රැල්ලක්

අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් එකතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් වේ. එම ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයන් අතර දීර්ඝ ලෙස කරන ලද…

ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් – ආරක්ෂක අමාත්‍යාංශය
කාලීන පුවත්

ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් – ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ, පසුගිය සිකුරාදා K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි. ඒ පිළිබඳ සොයා…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව මෙදා සැරේවත් විසඳේ ද?
එතෙර - මෙතෙර

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව මෙදා සැරේවත් විසඳේ ද?

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා හිමි ව තිබූ පොලිය අඩු කිරීමට සහ රඳවා ගැනීමේ බද්ද දෙගුණ කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජික පිරිසක් විසින් පසුගිය දා ජනාධිපතිවරයා වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය…

ඉන්දීය අගමැති මෝදී අප්‍රේල් 05 ලංකාවට
කාලීන පුවත්

ඉන්දීය අගමැති මෝදී අප්‍රේල් 05 ලංකාවට

එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමිනි.

error: Content is protected !!