වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව “වලිගය පාගාගෙන බලු නොවිය” යුතුය
එතෙර - මෙතෙර

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව “වලිගය පාගාගෙන බලු නොවිය” යුතුය

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුනි පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්, ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් හට ජලභීතිකා එන්නත ලබා දීම සහ ඔවුන්ව වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 200 ක් ද, වීදි සුනඛයන් සපෑකෑම සහ…

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පහන් ටැඹ

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක…

එක්දින පොලී අනුපාතය පහළට
කාලීන පුවත්

එක්දින පොලී අනුපාතය පහළට

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව…

හෙද සේවයට අලුතින් 3147ක්
කාලීන පුවත්

හෙද සේවයට අලුතින් 3147ක්

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙද සේවය සඳහා 3147ක් එකවර බඳවාගැනේ. මෙම 3147 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) පෙරවරු 9.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු…

ලෝක රූ රැජින දක්ෂතා වටයේ අවසන් 24ට අපේ අනුදි
කාලීන පුවත්

ලෝක රූ රැජින දක්ෂතා වටයේ අවසන් 24ට අපේ අනුදි

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition…

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස්…

මේ දවස්වල භයානක කොවිඩ් වෛරසයක් පැතිර යනවා කියන්නේ ඇත්තද?
එතෙර - මෙතෙර

මේ දවස්වල භයානක කොවිඩ් වෛරසයක් පැතිර යනවා කියන්නේ ඇත්තද?

මෑත සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලින් උණ, කැස්ස සහ ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහිත සිදුවීම් බොහොමයක් වාර්තා වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රවණතාව පොදු ජනතාව අතර දැඩි කතාබහකට බඳුන් වෙමින් පවතින අතර ඒ…

මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ…

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට(23) අත්හිටුවයි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට(23) අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට(23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.…

error: Content is protected !!