ජනප්‍රිය හොලිවුඩ් නළුවාගේ මරණය තවමත් අබිරහසක්
ජීන් හැක්මන් මෙයට කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය…
ජීන් හැක්මන් මෙයට කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය…
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ එම කාරක…
වනඅලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමට දින නියම කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස්…
තම රජය ඉන්දියාව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමන් බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.ඒ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පැවැති…
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළ අනතුරු…
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 28 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී…
නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ. නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්. ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සෙසු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes