ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි…
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර…
පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.පාසල් යළි විවෘත වන්නේ, ලබන 7 වැනිදායි.මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා අද…
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයේ ‘සමාජ නාට්‍ය’ යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්‍ෂේත්‍රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වෙතින් අසා ඇත්තෙමි. එහෙත්, එවිට…
ලාංකිකයන් අතර ජනප්‍රියම විදේශීය දේශපාලන නායකයන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් පළමු කළු ජාතිකයාත් ඔහුයි. මේ නිසාත් ඔබාමාගේ යම් සමීපත්වයක් සුදු ජාතිකයන් නොවන අපට දැනෙන්න ඇති.…
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ අවශ්‍යතාව මත යුධ හමුදා සාමාජිකයින් ද ඒ සඳහා…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මකයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ මෙම කාල සීමාවේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් වන බවයි. ඡන්ද…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද (04) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, දකුණ…
දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ පසුගිය මැයි 1 වැනිදා වත්මන් ආණ්ඩුවේ මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශාල බස් රථ සංඛ්‍යාවක් වැලිපැන්න…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes