ජනපතිගෙන් රතු එළියක්
වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර…
වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර…
අප රටේ දේව ඇදහීම්වල ප්රමුඛතම අංග අතරට පොල් ගැසීම ද අයත් වෙයි. එහෙත්, මෙම පොල් ගැසීම දෙවියන් උදෙසා කරනු ලබන පූජා චාරිත්රයක් නොවේ. දෙවියන් සඳහා පූජා චාරිත්ර ඉටු කිරීමෙන් අනතුරුව බැතිමතුන් විසින් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට…
කතාව දෝලාවෙන් ගමන පයින් කියා ජන වහරක් තිබේ.එය මේ වන විට වී අලෙවි මණ්ඩලයට ආදේශ කළ හැකි යැයි සමහරෙක් කියති.එහෙත්, කතාව පමණක් නොව ගමන ද දෝලාවෙන්ම සිදු වන බවක් හැඟවෙන ප්රකාශ අලෙවි මණ්ඩලය කරමින් සිටියි.පසුගිය…
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කිරීමේ බලය ඉදිරියේදී සිය කොමිසමට පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි. වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන…
අප අද ඔබ කැඳවාගෙන යන්නේ පත්තිනි දේවිය වැඩ හිඳින බවට පිළිගැනීමක් ඇති පත්තිනි දේවාල අතරින් එක් දේවාලයක් වෙතයි. අවිස්සාවේල්ල නගරයෙන් තල්දූව හරහාත්, කිරිඳිවැල නගරයෙන් අමිතිරිගල හරහාත්, දොම්පේ ප්රදේශයෙන් මීතිරිගල නිස්සරණ වනය හරහාත් ළඟාවිය හැකි මෙය…
දරු ප්රසූතිය සාමාන්ය අන්දමට සිදු වුවත්, සිසේරියන් සැත්කමකින් සිදු වුවත් මවකට යම් යම් සංකූලතා හටගත හැකි අවස්ථාවන් යෙදේ. මෙය සෑම මවකටම එකසේ සිදු නොවුණත් ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්වයක් බව අප අමතක කළ යුතු…
ෆින්ලන්තයේ අගමැතිනි සන්නා මරින් බොහෝ අවස්ථාවල ලෝක අවධානයට ලක් වූ චරිතයක්. 2019 වසරේ ඇය එරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ඇය ඉතිහාසගත වූයේ ලොව ලාබාලම අගමැති හැටියටයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34 ක් පමණයි.…
මෙවර යළ කන්නයේ වී අස්වැන්න මේ වන විට අලෙවි වෙමින් තිබේ. බොහෝ දුෂ්කරතා මැද ආරම්භ වූ යළ කන්නය හොඳ අස්වැන්නකින් අවසන් වී තිබීම සතුටු විය හැකි කාරණයකි. රසායනික පොහොර තහනම හේතුවෙන් ගොවීන් වී වගාවෙන් ඈත්…
සියලු දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව වන අතර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes