ඡන්දය දවසේ දිවයින පුරා සුරා සැල් වැසේ
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06වැනිදා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙසේ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන…









