දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 1.00 න් පසු වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (03) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ…









