මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්
ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මැයි රැළි හා පෙළපාළි හේතුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. කොළඹ නගරයේ පමණක් හෙට සංවිධාන කර ඇති පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සංඛ්‍යාව 15…








