සරසවි ප්‍රවේශ අයැදුම්පත් ඡන්දෙන් පස්සේ
කාලීන පුවත්

සරසවි ප්‍රවේශ අයැදුම්පත් ඡන්දෙන් පස්සේ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මෙම සති අන්තයේ නිකුත් කිරීමට නියමිත යි.

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
කාලීන පුවත්

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට…

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වෙයි. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ හැකියි. මෙතෙක් තැපැල් ඡන්දය සළකුණු නොකළ, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව,…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (29) පෙරවරුවේ සිටම දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඉඳුරුව ප්‍රදේශයේ පාලමක් ඉරිතැලී පුපුරා යාම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති අතර මගීන්ද…

මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොමද?
එතෙර - මෙතෙර

මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොමද?

පසුගිය 18 වන දායින් ඇරඹී 27 වනදායින් නිමා වූ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිස දරාගත නොහැකි තරම් වූ බැවින් බරපතල බෝ වන රෝග පැතිරීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් ඩෙංගු සහ…

ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්
නිතර නොඇසෙන කතා

ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්

මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන්…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කරන්න අවස්ථාව – විභාග දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කරන්න අවස්ථාව – විභාග දෙපාර්තමේන්තුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කළ හැකි යි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි. www.onlineexams.gov.lk යන වෙබ්…

මැතිවරණ පැමිණිලි 3,000 ඉක්මවයි
කාලීන පුවත්

මැතිවරණ පැමිණිලි 3,000 ඉක්මවයි

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 199ක් ලැබී තිබෙන බවයි. එම…

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද දිවයිනට
කාලීන පුවත්

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද දිවයිනට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ…

error: Content is protected !!