සිරුර මිහිතලය මත හොවා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පියතුමා
අප්‍රේල් 26 සමස්ත ලෝකවාසි කිතුනුවන්ට ශෝකී දිනයක් විය. ඒ සිය ජීවිතයත් මරණයත් තුළින් දිළිඳු අසරණ ජනතාවට නිහතමානී බවින් සහ දයානුකම්පාවෙන් සැලකූ නායකයකු වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලෝකයට සමු දුන් දිනය වූ බැවිනි. අප්‍රේල් 26…









