අදානි ගෙන් තොර අපේ රටේ සුළං විදුලි ව්‍යාපෘති කොහොම වේද?
එතෙර - මෙතෙර

අදානි ගෙන් තොර අපේ රටේ සුළං විදුලි ව්‍යාපෘති කොහොම වේද?

තම රජය ඉන්දියාව සමඟ එක් ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමන් බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.ඒ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පැවැති…

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
කාලීන පුවත්

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කරයි
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල,හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අදාළ අනතුරු…

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට
කාලීන පුවත්

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 28 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී…

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට
කාලීන පුවත්

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ. නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්. ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සෙසු…

රනිල්ගේ අලුත්ම හඳුන්වා දීම – මොනවද මේ ෆෙරාරි ලයිසන්
එතෙර - මෙතෙර

රනිල්ගේ අලුත්ම හඳුන්වා දීම – මොනවද මේ ෆෙරාරි ලයිසන්

නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් තිබේදැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ, “ෆෙරාරි ලයිසන් තියෙන කෙනෙක් එල් බෝර්ඩ් කාරයන් සමග කාලය ගත කරන්නේ නෑ” යනුවෙනි. හිටපු ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී…

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
හරිත දනව්ව

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ පිහිටීම නිසා මෙහි පවතින ඉහල ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති…

කච්චතිව් මංගල්‍යයට දින නියම කරයි
කාලීන පුවත්

කච්චතිව් මංගල්‍යයට දින නියම කරයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙවර ද මෙම දේව මංගල්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම, තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබා දෙන බව ද…

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව
කාලීන පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට එකඟතාව පළ වී තිබේ. ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුව…

error: Content is protected !!