කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ට පොලීසියෙන් රතු එළියක්
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.විභාගය සඳහා පෙනී සිටින සිසුන් කළහකාරී සිදුවීම් වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලට සාපේක්ෂව නිරීක්ෂණය වන බව පොලීසිය පවසනලදි. තම දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙවැනි…









