CR & FC අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගනී
කාලීන පුවත්

CR & FC අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගනී

CR & FC කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය ඊයේ දිනා ගන්නාලදි . ඒ, 2025 – 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජය කරමින් ය.

සුපිරි 8 වටයේ පළමු සටන වැස්සට සේදෙයි
කාලීන පුවත්

සුපිරි 8 වටයේ පළමු සටන වැස්සට සේදෙයි

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ. ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායමේ…

දිස්ත්‍රික්ක 04කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 03වන මට්ටම යටතේ නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්. එලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,…

කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
එතෙර - මෙතෙර

කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, තමන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, ඇයව අත්අඩංගුවට ගත් හිටපු CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කිරීම සහ පොලිස්පතිවරයා විසින්…

ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම…

පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්
කාලීන පුවත්

පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කවර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස…

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට
කාලීන පුවත්

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතයි.මූලික…

අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද ගිගුරුම් සහිත වැසි

අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනලදි. ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ…

error: Content is protected !!