IMF 6 වැනි සහ 7 වැනි ණය වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන මූලික…









