අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලුතින් අලිමංකඩ 3ක්
වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තවත් අලිමංකඩ 03ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවේ, ඒ අනුව හම්බන්තොට වන අලි කළමණාකරන රක්ෂිතයේ සිට බූන්දලට වන අලින්…









