සෞඛ්ය වෛද්ය නිළධාරී කොට්ඨාශ 70 ක පමණ මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි වැඩබලන අධ්යක්ෂ, වෛද්ය කපිල කන්නන්ගර පවසන්නේ පවතින තත්ත්වය යටතේ දිනපතා මදුරු මර්දන වැඩසටහන් ක්රියාත්මක කරන ලෙසට දිවයිනපුරා මහජන සෞඛ්ය සේවකයින්ට උපදෙස් ලබාදී ඇති බවයි.