කතෝලික ජන උරුමයක් වූ මා දැල් ධීවර කර්මාන්තයේ ගැටළුවට කතෝලික සභාව මැදිහත් නොවන්නේ ඇයි?
එතෙර - මෙතෙර

කතෝලික ජන උරුමයක් වූ මා දැල් ධීවර කර්මාන්තයේ ගැටළුවට කතෝලික සභාව මැදිහත් නොවන්නේ ඇයි?

ඉකුත් පෙබරවාරි 5 වන දා සිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත ව සිටි මාදැල් ධීවරයන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා අතර සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා…

මධ්‍යම කඳුකරයේ ඝණ මීදුම් තත්ත්වයක් – රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයේ ඝණ මීදුම් තත්ත්වයක් – රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතියි.…

විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබන සඳුදා ප්‍රමුඛතාව ලබාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය බ්‍රහස්පතින්දා පද්ධතියේ ඇති වූ දේෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්…

අද විටින් විට වැසි
කාලීන පුවත්

අද විටින් විට වැසි

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.…

මහා ශිව රාත්‍රී දිනය අදයි
කාලීන පුවත්

මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබේ.ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්‍යය මහා ශිව රාත්‍රී දිනය ලෙස සැලකේ. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව…

මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?
ඉරා අදුරුපට

මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?

“මියගිය මිනිසුන්ගෙන් ජීවත්වන මිනිසුන්ට බලපෑම් ඇති විය හැකිද?” යන පැනය මම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් වරින් වර අසා ඇත්තෙමි. වැඩිම පිරිසකගේ පිළිතුර වූයේ, ජීවත්වන මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ අධිමානුෂීය බලයක් මළවුන් සතුව පවතින…

සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි ෆාතිමා හලල්දීන්
එතෙර - මෙතෙර

සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි ෆාතිමා හලල්දීන්

තමන් වෙනුවෙන් නොව අන්‍යයන්ගේ නිදහස වෙනුවෙන් කැප වී ක්‍රියා කරන කාන්තාවකට, නිදහස යනු තවමත් සිහිනයක් පමණක් වී ඇත. එම ශෝචනීය තත්ත්වය සමාජ යථාර්ථයක් කරමින්, ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩව හඬ නඟන නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගීස්…

සා/පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

සා/පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

අපොස සා/පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඒ යටතේ ධූමායන කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි.

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට අද (14) පස්වරු 06.00සිට හෙට (15) පස්වරු 06:00 දකවා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුවඅනතුරු ඇඟවීමේ මට්ටම 1 , *පාතහේවාහැට , මහනුවර…

ආදරවන්තයින්ගේ දිනය අදයි
කාලීන පුවත්

ආදරවන්තයින්ගේ දිනය අදයි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරයි. ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස අපි නූතනනයේ සමරන්නේ වාණිජකරණයට ලක් වුණු උත්සවයක්.එහෙත්…

error: Content is protected !!