කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක්
මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොන්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොන්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මේ අතර…









