වෙසක් සතිය වෙනුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න
කාලීන පුවත්

වෙසක් සතිය වෙනුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

මැයි මස 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර සඳහන් කළේ 2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මෙලෙස දිවයින පුරා සුරාසැල්…

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
කාලීන පුවත්

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීමට එම සංවිධානය පියවර ගෙන ඇති අතර එය…

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 17ක්
කාලීන පුවත්

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 17ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් 17 දෙනෙකු මියගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, මිය ගිය අය අතර අවුරුදු නවයක සහ අවුරුදු දෙක හමාරක කුඩා දරුවන්…

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය
ඉරා අදුරුපට

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය

මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි…

ඉරාන සාම සාකච්ඡා සාර්ථක වෙයි ද?
එතෙර - මෙතෙර

ඉරාන සාම සාකච්ඡා සාර්ථක වෙයි ද?

ඉරාන යුද්ධය ළඟදීම අවසන් වනු ඇති බවට ලොකු විශ්වාසයක් පසුගිය සති අන්තයේ ලොව බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබෙනු දැකිය හැකි විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමරිකානු නිලධාරීන් මෙන්ම ඉරානයේ නිලධාරීන් ද, මෙම ගැටුම සමතයකට…

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දමයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යන බවයි. මැදපෙරදිග කලාපයේ උද්ගත යුද ගැටුම් හමුවේ…

අද පැය 12ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

අද පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද සවස 7සිට හෙට (28) පෙරවරු 7 දක්වා කාලය…

IMF විධායක කමිටු රැස්වීම අද
කාලීන පුවත්

IMF විධායක කමිටු රැස්වීම අද

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි හා 6 වැනි සමාලෝචනය අනුමැතිය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව හමුවේ අද(27) සලකා බලයි. එය සම්මත වීමත් ඩොලර් මිලියන 700කට මුදලක් මෙරටට ලැබෙනු…

භික්ෂුවක් මුල් කොට බුදු සසුන දඬු කඳේ ගැසීම
එතෙර - මෙතෙර

භික්ෂුවක් මුල් කොට බුදු සසුන දඬු කඳේ ගැසීම

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව දැනට එල්ල වී ඇති චෝදනා ශ්‍රී ලංකාවේ දැඩි කතාබහට ලක්වන සමාජීය මාතෘකාවක් බවට පත්ව තිබේ. ප්‍රධාන සේම සමාජ මාධ්‍ය ජාල සහ ප්‍රසිද්ධ විවාද ඔස්සේ මේ සම්බන්ධයෙන් දිනපතා විවිධ මත…

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට
කාලීන පුවත්

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා තිබේ.අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්.මේ අතර 2026 වසරේ මුල් මාස…

error: Content is protected !!