ධම්මික මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි. මෑත කාලිනව රට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමන්ට කළ හැකි යමක් තිබේ නම් රට වෙනුවෙන් ඉටු කරන්නට සූදානම් බව ඔහු කියා සිටි…