ධම්මික මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

මෑත කාලිනව රට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමන්ට කළ හැකි යමක් තිබේ නම් රට වෙනුවෙන් ඉටු කරන්නට සූදානම් බව ඔහු කියා සිටි අතර මීට සති කිහිපයකට ඉහතදී ටෘත් විත් චමුදිත වැඩසටහනකට එක්වෙමින් ඇමති ධූරයක් හෝ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයක් ලබාදෙනවානම් භාරගන්නවා යනුවෙන්ද පැවසීය.

ලංකාවේ දිගටම දැන් ණය ගන්නවා නමුත් මුදල් උපයන වැඩසටහන් නැහැ. කොච්චරකල් එහෙම කරන්නද? අපි මුදල් ඉපැයීමේ වැඩසටහන් සැකසිය යුතුය යන්න ඔහු එම සාකච්ඡාවේදී පැවසීය.

කාලීන පුවත්