ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි.
දිවයිනේ බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට අද දිනයේ දිගු පෝලිම්වල අඩුවක් නොවූ අතර පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඉන්ධන ලැබෙන තෙක් ජනතාව පෝලිම්වල බලා සිටිති.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes