පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) සිට දෙසැම්බර් 6වනදා දක්වා රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (03) සහ හෙට (04) පැවැත්වෙයි. මේ අනුව අද…

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI
හරිත දනව්ව

ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ…

බෙල්ජියමේ ලිංගික ශ්‍රමිකයන්ට ප්‍රසූත නිවාඩු, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ
එතෙර - මෙතෙර

බෙල්ජියමේ ලිංගික ශ්‍රමිකයන්ට ප්‍රසූත නිවාඩු, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

බෙල්ජියම තුළ ලිංගික ශ්‍රමිකයින්ට ප්‍රසූත නිවාඩු, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිරිනැමීමට නීති සම්පාදනය කොට ඇති බව පසුගිය දෙසැම්බර් 01 වැනිදා බී බී සී පුවත් සේවය වාර්තා කොට තිබිණි. මෙවැන්නක් වාර්තා වූ ලොව ප්‍රථම…

ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්
කාලීන පුවත්

ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්

පසුගිය කාලයේ පැවති වර්ෂාව සහ ගංවතුර බැසයාම හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩිවිය හැකි බවත්, එම නිසා ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කරන බව ඩෙංගු…

මත්තල පිටරටට දෙන කැබිනට් තීරණයට තිත
කාලීන පුවත්

මත්තල පිටරටට දෙන කැබිනට් තීරණයට තිත

මත්තල ගුවන් තොටුපොළ වසර තිහක කාලයකට ඉන්දියානු සහ රුසියානු අනුබද්ධ සමාගමකට පැවරීමට පසුගිය ආණ්ඩුව ගෙන තිබූ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය. මීට අදාළ ගිවිසුම කෙටුම්පත් කිරීම ද එවකට වරාය හා…

අද දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

අද දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක්

අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල…

නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නොනැඟීමට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නොනැඟීමට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

සහල් ප්‍රශ්නය බරපතල අර්බුදයක් බවට පත්වෙමින් පවතී.මේ ලියන්නේ ඒ කරුණ මුල් කොට ජාජබ ආණ්ඩුවට කෝචොක් කරන්න හෙම නොවේ.මීට පෙරත් ලිපියක ලියූ පරිදි ආණ්ඩුවට කෝචොක් කිරීමෙන් ජනතාවට සත පහක ප්‍රයෝජනයක් නැත.ආණ්ඩුවත් සමඟ ඇරියස් ඇති අයට නම්…

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
කාලීන පුවත්

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට…

error: Content is protected !!