පාරිභෝගික අධිකාරියේ වැටලීම් අද සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අද සිට ක්‍රියාත්මකයි

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද ට ජනවාරි 15 වැනි දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඇඳුම්…

ලෝක ඒඩ්ස් දිනය අදයි
කාලීන පුවත්

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව, අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු යන්නයි. සෞඛ්‍ය අංශ සඳහන් කළේ. වාර්ෂිකව මෙරටින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.ඒ අනුව මේ වසරේ මුල් මාස 06…

ශ්‍රී ලංකාවත් වායු දූෂණ වල තෝතැන්නක් වේ ද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවත් වායු දූෂණ වල තෝතැන්නක් වේ ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පුවත් වාර්තා වී තිබේ. වාහනවල වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කර සිටියේ පසුගිය කාලයට සාපේක්ෂව මේ දින කිහිපය තුළ වායු ගුණත්වය යම් අයහපත්…

ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම
රසගඟුල

ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම

ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලොව සුපතල නායිකාවක බව රහසක් නොවේ. එමෙන්ම ඇය බොහෝ ආන්දෝලනයන්ට ද ලක් වූ නායිකාවකි. 1984 වසරේ ඇය වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඝාතකයන් වූයේ ඇයගේම ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකි. ඉන්දිරා ගාන්ධි…

බදුල්ල – ඇල්ල දුම්රිය ධාවනය තවත් ප්‍රමාදයි
කාලීන පුවත්

බදුල්ල – ඇල්ල දුම්රිය ධාවනය තවත් ප්‍රමාදයි

අධික වර්ෂාව හේතුවෙන් හාලිඇළ, උඩුවර ප්‍රදේශයට වැටී ඇත් පස් හා ගල් ඉවත්කිරීම අදත් (30) සිදුවිය. දුම්රිය බලධාරීන් පවසන්නේ බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය තව දින කිහිපයකට ප්‍රමාද වනු ඇති බවය. මේ අතර පස්සර 16…

ගොවිබිම් අක්කර ලක්ෂ 03ක් ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

ගොවිබිම් අක්කර ලක්ෂ 03ක් ජලයෙන් යටවෙයි

දිවයිනේ මේ වන විට පවතින අයහපත් කාලගුණයත් සමඟ ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ ජලය බැස යාමෙන්…

දිස්ත්‍රික්ක 04කට සහන කණ්ඩායම් 16ක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට සහන කණ්ඩායම් 16ක්

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාව සඳහන් කළේ අම්පාර, පුත්තලම, අනුරාධපුර දිස්ත්‍රික්කවල…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද බවයි. එම වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා…

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කහල්ල පල්ලේකැලේ රක්ෂිත වනය කලා බළලූ වැව් රක්ෂිතය ආශ්‍රිතව එම වන පෙත් සොබා සිරියෙන් අනූන කරමින් අඩ සියවසක පමණ කාලයක් ජීවත් වූ සුවිසල් දැකුම් කළු දළ යුගලයකින් හෙබි පළමු දීඝ දන්තු හෙවත් දීඝ දන්තු 1…

ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනංවනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
කාලීන පුවත්

ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනංවනවා – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.…

error: Content is protected !!