මිල මුදලින් ප්‍රේමය මනින නූතන වැලන්ටයින් දින සැමරුම – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
මෑතක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂ අවධානයකට ලක් වන වැලන්ටයින් දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය, ආදරය සහ සෙනෙහස ප්‍රකාශ කිරීම සඳහා වෙන් වූ දිනයක් ලෙස ප්‍රසිද්ධ…









