පීඩිත ජන අරගල “ගෝටාගෝහෝම්” අරගලයට වඩා දරුණු විය හැක – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
ඉන්ධන මිල අසාමාන්‍ය අයුරින් ඉහළ නැංවීම ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රට පුරා පවතින ජන අරගල අතරට එක් වූ රඹුක්කන නගරයේ පැවති ජන අරගලයක් මුල් කොට ඊයේ(19)අතිශය අවාසනාවන්ත…