හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
හිටපු අමාත්‍යවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මේ වන විට භාර දී ඇත්තේ නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න…









