අද කාලගුණය
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
පසුගිය කාලයේ මට හමු වූ මේ වන විට ගුරු වෘත්තියේ යෙදෙන මගේ පාසල් මිතුරියක් ඉතා සංවේදී කතාවක් කීවා ය.”අනේ මන්දා අපි අපේ ඉස්කෝල වල ඉගෙන ගන්න දරු පැටව් වෙනුවෙන් අපේ යුතුකම් ඉටු වෙනවා මදිද? කියලත්…
ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු රඟපාන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ “වෙත්තයියාන්’ නැමැති දෙමළ චිත්‍රපටය යි. ලබන 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු රජිනිකාන්ත්.…
පසුගිය දිනවල මිල පහළ ගිය බිත්තර මිල මෙම සතිය වනවිට යළි රුපියල් 45 දක්වා ඉහළ ගොස් තිබේ. බිත්තර නිෂ්පාදනය පහළ වැටීමෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවටයි වෙළදුන් පවසයි. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා…
2024 ඔක්තෝබර් පස්වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන “Valuing teachers voices :towards a new social contracts for education “තේමාව කර ගනිමින් පවත්වනු ලබන ගුරු උපහාර…
උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් හා සිවිල් සංවිධාන රැසක් මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය වශයෙන් තරග කිරීමට තීරණය කර තිබේ. මෙම නව සන්ධානය සඳහා ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා…
මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජයේ විශේෂ අවධානයට ලක් වූ කිහිප දෙනකු පිළිබඳව සමාජයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ. කටකතා, ඕපාදූප,දූෂමාන ආරංචි ආදිය වශයෙන් හැඳින්වෙන සත්‍ය හා ප්‍රමිතිගත නොවන ප්‍රවෘත්තීන් සමාජමය යහපැවැත්මට බාධාකාරී දේ වශයෙන් ජන සම්මතයක්…
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින IMF කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසයි. ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ…
ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා හිටපු දේශපාලනඥයෙකු වන එරික් සෝල්හයිම් මහතා සඳහන් කරයි. එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes