පළාත් රැසකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් රැසකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග…

ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිට කෙසේ මුහුණ දෙයි ද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිට කෙසේ මුහුණ දෙයි ද?

පැය අටකට ආසන්න කාලයක නිල සංචාරක් සඳහා ඊයේ (04) පෙරවරු 10.00ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් ඇතුළු අට දෙනකු ගෙන් යුතු එරට දූත පිරිස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ඊයේ පස්වරු 6.30 පමණ…

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?
ඉරා අදුරුපට

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?

‘දෙහි කැපීම’ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරු පුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ දෙහිකැපීමේ අලුත්ම විලාසිතාවක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි.…

කොරියානු එක්සීම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය
කාලීන පුවත්

කොරියානු එක්සීම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය

ශ්‍රී ලංකා නව රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී  හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර…

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජයේ සැලසුම්
කාලීන පුවත්

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජයේ සැලසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර…

පළාත් කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

අද (4) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී…

දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්?
එතෙර - මෙතෙර

දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්?

වන්නි හත් පත්තුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා දියවර සැපයීම පිණිස කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනුවන්ගැටේ ඉදි කරන ලද අක්කර අඩි හැටපන් දහසක සුවිසල් දියවරක් වන දැදුරුඔය ජලාශයෙන් දිවි රැක ගන්නා ධීවර පවුල් දහසකට පමණ බරපතල ජීවිත අර්බුදයකට මුහුණ…

අයදුම්පත් 90,000න් 45,000කට සරසවි වරම්
කාලීන පුවත්

අයදුම්පත් 90,000න් 45,000කට සරසවි වරම්

මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට මෙවර තෝරා ගැනීම සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය. විශ්වවිද්‍යාලවලට…

ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීමට කියුබානු රජයේ සහයෝගය
කාලීන පුවත්

ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීමට කියුබානු රජයේ සහයෝගය

ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රේස් මර්සෙලෝ මහතා ප්‍රකාශ කරනලදි. ඒ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත්…

බස් ගාස්තු ගැන බස් සංගම් වලින් චෝදනා
කාලීන පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් වලින් චෝදනා

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි. ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී…

error: Content is protected !!