බස් ගාස්තු ගැන බස් සංගම් වලින් චෝදනා
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි. ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී…
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි. ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී…
දේශපාලනය, වාදවිවාද අපට නුහුරු නුපුරුදුු දේවල් නොවේ. විශේෂයෙන් මෑත කාලයේදී අපි මේවා බොහොමයක් අත්දැක්කෙමුු. ඒ පසුගිය කාලයේ අප රටේ ජනාධිපතිවරණයක් පවත්වන්නට යෙදුණු නිසාය. නමුත් ඒවා පිළිබඳ මතකය අපෙන් ඈත් වන්නට ඉඩ දෙන්නේ නැත. තව මාසයකින්…
තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි දරුවෙකු පසුගිය ඔක්තෝබර් 01 දාට යෙදුණු ලෝක ළමා දිනය සමරනු පිණිස පාසලට නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු බෝතල් බාගයක් ගෙන ඒමේ පුවතක් වාර්තා වී තිබේ.…
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි…
“ගෝල්ෆේස් වාහන කේස්”එක ගැන පැහැදිලි නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද නිකුත් කර තිබේ.විවිධ පුද්ගලයන් වගකීම් විරහිතව මාධ්‍යයට ප්‍රකාශ දෙමින් තම තමන්ගේ හිතේ ඇති දේ හිතුමතේ ප්‍රකාශ කරමින් මේ වාහන කේස් එක ව්‍යාකූල කරද්දී පැහැදිලි…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත…
දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්.…
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes