දේශපාලන නාඩගම් වල රජාට ඇන්දත් වෙනස් නොවූ “වෙල්ගම කුමාර”යා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති
මා “කුමාර මහත්තයා” ඇසුරු කරන්නට පටන්ගෙන වසර 42කි.නමුත් කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නොතිබුණු මට පසුගිය දා සිදුවුණේ පාර අසා ගෙන ඔහුගේ නිවසට යන්නට ය. ඒ ඔහු හමුවන්නට නොවේ.ඔහු ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ය.…









