222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති
එතෙර - මෙතෙර

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්…

අඩු මිලට මත්පැන් දීම සිහිනයක් – මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය
කාලීන පුවත්

අඩු මිලට මත්පැන් දීම සිහිනයක් – මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය

අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය…

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ
කාලීන පුවත්

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් (06) පෙ.ව.9.30ට රැස්වීමට නියමිතයි. අද (06) දිනයේ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ කරන ලද ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

ඉරානයේ උත්තරීතර නායකයා කලාපීය යුද්ධයක් ගැන අනතුරු අඟවයි
එතෙර - මෙතෙර

ඉරානයේ උත්තරීතර නායකයා කලාපීය යුද්ධයක් ගැන අනතුරු අඟවයි

ඇමරිකාව මෙයට මාසයකට පමණ පෙර වෙනිසියුලාවට හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළා සේම ඉදිරි දිනවල ඉරානයටත් ප්‍රහාරයක් එල්ල කරාවිද යන්න ගැන ජාත්‍යන්තර දේශපාලනය පිලිබඳව උනන්දුව දක්වන බොහෝ පාර්ශ්ව තුළ මේ කාලයේ ලොකු කුතුහලයක් තිබේ. ඇමරිකානු ජනාධිපති…

“GovPay” යෙදුම හරහා රියදුරන් 46,635 දෙනෙකු දඩ මුදල් ගෙවයි
කාලීන පුවත්

“GovPay” යෙදුම හරහා රියදුරන් 46,635 දෙනෙකු දඩ මුදල් ගෙවයි

රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා දඩ මුදල් ගෙවීම වෙනුවෙන් හඳුන්වා දී ඇති “GovPay” යෙදුම හරහා 2025 දී රියදුරන් 40,000 කට වැඩි පිරිසක් දඩ මුදල් ගෙවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, “GovPay” යෙදුම හරහා රියදුරන්…

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක්
කාලීන පුවත්

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක්

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව සඳහන් වේ. එම…

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම  සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ඒ…

error: Content is protected !!