ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි…

ඩොලර් බිලියන සිය ගණනක ලාභ උපදවන පදිකයින්ගේ පිබිදීම
නිතර නොඇසෙන කතා

ඩොලර් බිලියන සිය ගණනක ලාභ උපදවන පදිකයින්ගේ පිබිදීම

ලොව පුරා විවිධ නගර දෙස බලන විට, මිනිසාගේ සංචරණ රටාවේ ඉතා පැහැදිලි සහ සුවිශේෂී පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව පෙනේ. පසුගිය සියවස පුරාම ලෝකය පාලනය වූයේ රථවාහනවල අවශ්‍යතාව පරිදි වුවද, මිනිස් ගමනාගමනයේ මූලික සහ පැරණිතම ක්‍රමය…

බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

අද (05) සිට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී, ඉන්දියාවේ ගුජරාටයෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අතිදුර්ලභ අවස්ථාව හිමි වේ. ලබන 11 වැනි දින දක්වා පැය විසිහතර පුරාම පැවැත්වෙන මේ සර්වඥ ධාතු…

ජනවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්
කාලීන පුවත්

ජනවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්

2026 ජනවාරි මාසය තුළ සංචාරකයන් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වන බවයි. 2025 වසරේ ජනවාරි…

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්
කාලීන පුවත්

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්

පෙබරවාරි 6 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඒ බව සඳහන් කර ඇත. ඒ අනුව, අංක 2473/14…

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49කට ජනාධිපති සමාව
කාලීන පුවත්

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49කට ජනාධිපති සමාව

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පැවසුවේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති…

ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු…

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ?
එතෙර - මෙතෙර

අලගල්ල කඳු මුදුනේ පැවැති අමුතුම තාලේ නිදහස් සැමරුමට මොකද වුණේ?

ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට (පෙබරවාරි 04) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන අතර,…

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විභාග දෙපාර්තමේන්තුව විසින්.එම නිවේදනයේ සඳහන් වන්නේ පෞද්ගලික අපේක්ෂකයන් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස…

රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළට
කාලීන පුවත්

රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළට

මෙරට වෙළ‍ෙඳපොලේ රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 368,000 ලෙසයි රුපියල් 338,600 ලෙස කැරට් 22 රන් පවුමක මිල දැක්විණි.

error: Content is protected !!