අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 310.6542 ක් ලෙසයි සටහන්ව ඇත.එමෙන්ම එහි විකුණුම්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 310.6542 ක් ලෙසයි සටහන්ව ඇත.එමෙන්ම එහි විකුණුම්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස අද (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක්…
2025 වසරේදී, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘තිරසාර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන’ යටතේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කරන ලදී. සහනදායී ණය ලෙස ඩොලර් මිලියන 70ක් සහ…
ධීවර කර්මාන්තයට ඉන්ධන ලබාගැනීමේදී ඇති වන ගැටලු දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කළේ 011 43 23 389 යන දුරකථන අංකයට ඉන්ධන ගැටලු…
මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට මාර්තු 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 692,744ක් දිවයිනට…
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන, සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කළ ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කර කෙරුණි. ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරීම සැමරීම ජනාධිපති අනුර…
ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි. භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු…
අතීතයේ සිටම ශ්‍රී ලාංකික නිවෙස්වල නොනිල ආරක්ෂකයා මෙන්ම හිතවත්ම සගයා වූයේ අපේ දේශීය සුනඛයායි. ලොව බොහෝ ශිෂ්ටාචාර වල සේම ශ්‍රී ලංකාවේ සත්ව-මානව සබඳතාව පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි. අප රටේ බෙල්ලන්බැඳි පෑලැස්ස…
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සම්බන්ධයෙන් මගේ සිත තුළ ඇත්තේ අතිශය භක්තිපූර්වක ආකල්පයකි. ඒ, 1990 දශකයේ අගභාගයේ මා හට වැළඳී තිබූ වකුගඩු ආසාදනයක් දුරදිග යාම නිසා එහි හතේ වාට්ටුවේ සති තුනක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැවිනි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (26) ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවයි. ඒ අනුව අද (26) පෙරවරු 6.00 වන විට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103ක් ලෙස සටහන් විය. එමෙන්ම, ඇමරිකානු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes