ගෝලීය විරෝධතා මැද ඉරානයෙන් මරණ දඬුවම හිස ඔසවයි
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූනි මාසයේ දී යම් සුවිශේෂී තීන්දුවක් ප්‍රකාශයට පත් කළ බව ඇතැම් විට ඔබේ මතකයේ තිබෙන්නට පුළුවන. ඒ මරණ දඬුවම නියම කරනු ලැබූ වරදකරුවකුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අතික්‍රමණය කරමින්, එය අවභාවිත…









