මධ්‍යම කඳුකරයට අධික සීතලක්
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයට අධික සීතලක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික සීතල කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එම ප්‍රදේශයේ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයටද බාධා…

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි…

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2
එතෙර - මෙතෙර

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2

නවසිය හැට හැත්තෑව දශකවල ළමා විය හෝ තරුණ විය ගත කළ අයට 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් දෙදෙනා සඳ මත පා තැබූ අවස්ථාව හොඳින් මතක ඇතුවාට සැකයක් නැත. එය සුවිශේෂී ඓතිහාසික…

නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට නම් කරයි
කාලීන පුවත්

නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට නම් කරයි

ජගත් පරිසර දිනයට සමගාමීව 2025 වසරේ වනස්පති ජාතික වැඩසටහන යටතේ නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙන බවයි වාර්තා වෙයි. මෙම…

ඇමරිකාවේ තීරණයෙන් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි පාඩුවක්?
කාලීන පුවත්

ඇමරිකාවේ තීරණයෙන් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි පාඩුවක්?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සම්පත් දායකයා වූ ඇමරිකාව නිල වශයෙන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි පදවි ප්‍රාප්තිය සිදු වූ පසුගිය වසරේ ජනවාරි 20වනදා අත්සන් තැබූ විධායක…

අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක දෙවන එක්දින තරගය අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක දෙවන එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (24) පැවැත්වීමට නියමිතයි.ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දෙරට අතර පැවති…

හැම දේටම “හොට නොදාන” චරිතයක් වූ අපේ රටේ නව ඇමෙරිකානු තානාපති එරික් ඩී. මයර්
එතෙර - මෙතෙර

හැම දේටම “හොට නොදාන” චරිතයක් වූ අපේ රටේ නව ඇමෙරිකානු තානාපති එරික් ඩී. මයර්

​ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලි චන්ග්ගේ ධුර කාලය 2026 ජනවාරි 16 අවසන් වූ බැවින් එම ධුරය ලැබීම සඳහා මේ වන විට නියමිතව ඇත්තේ එරික් ඩී. මයර්ට බව එක්සත් ජනපද ආරංචි මාර්ග පවසයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය…

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විනිවිද සායනය

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම…

දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට
කාලීන පුවත්

දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයේ දී සියයට 2.4ක් (දෙකයි දශම හතර) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර්…

error: Content is protected !!