අමෙරිකාවෙන් ලංකාවට එන හෙලිකොප්ටර්
අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා තිබේ. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ…








