දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට දඩ
කාලීන පුවත්

දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට දඩ

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

රුමේෂ්ගෙන් රන් පදක්කමක්
කාලීන පුවත්

රුමේෂ්ගෙන් රන් පදක්කමක්

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය. මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය. ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම…

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (01) දවසේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…

සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළ යාම සහ ආත්මභක්ෂක උරගයාගේ කතාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළ යාම සහ ආත්මභක්ෂක උරගයාගේ කතාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

2026 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයෙන් වාර්තා වන වඩාත්ම සුබවාදී, එහෙත් වඩාත්ම සංකීර්ණ පුවතක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අසන්නට ලැබී තිබේ. එය සුබ පුවතක් වන්නේ භාණ්ඩාගාරයටය; අසුබ පුවතක් වන්නේ සමස්ත සමාජයටය. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයට…

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව, ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත්
කාලීන පුවත්

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව, ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත්

පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, ලබන ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් සදහන් කළේ, උතුරු නැගෙහිර පළාත්වල ඇතැම් ජලාශවල ජල ධාරිතාව, තරමක් පහළ…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(30) ඒකක 80.43කින් පහළ ගොස් තිබේ. ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,148.71ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.1ක් ලෙසයි.

සුවසැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව එයි
කාලීන පුවත්

සුවසැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව එයි

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් වේගවත්ව වෛද්‍ය ආධාර ලබාදීමේ අරමුණින් ‘1990 සුවසැරිය යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව’ හඳුන්වා දීමට 1990 සුවසැරිය පදනම සැලසුම් කර තිබේ. අධික රථවාහන තදබදය සහ මාර්ග බාධක හේතුවෙන් ගිලන් රථ…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.අනුරාධපුර…

හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය Odyssey ඇසුරෙන් ක්‍රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය
රසගඟුල

හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය Odyssey ඇසුරෙන් ක්‍රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය

හෝමර් නැමැති ග්‍රීක කවියා විසින් රචනා කරන ලද ඉලියඩ් සහ ඔඩිසි යන මහා වීර  කාව්‍ය දෙක ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍යය පිලිබඳ දැනුම්වත් කව්රුත් දන්නා නිර්මාණ දෙකක්. මේ අතරින් ඔඩිසි කාව්‍යය මේ දිනවල ලොව පුරා  සුවිසල් අවධානයක්…

ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම අපටත්
එතෙර - මෙතෙර

ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම අපටත්

ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන අතර වගා කළ හැකි භූමි ප්‍රමාණය සහ ස්වාභාවික සම්පත් දිනෙන් දින සීමිත වෙමින් පවතියි. සංඛ්‍යාලේඛනවලට අනුව වර්තමානයේ ලෝකයේ වගාබිම් අක්කරයකින් පුද්ගලයන් එකසිය පනස් පස් දෙනෙකුට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කෙරෙන අතර,…

error: Content is protected !!