හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ප්‍රධාන රටවල් කීපයකින් නිවේදනයක්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්‍රා කළ හැකි බව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙන බව ජපානය, කැනඩාව සහ යුරෝපයේ ප්‍රධාන රටවල් කීපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනලදි. එසේම බලශක්ති වෙළඳපොල ස්ථාවර…









