පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය
මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන…
මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන…
ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවයි. එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර ,මධ්‍යම, සබරගමුව සහ ඌව…
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ නිහඬව නොවේ; අප රටේ වැඩි පිරිසකගේ හදවත් තුළට අඩු වැඩි වශයෙන් සියුම් වේදනාවක් ද එක් කරමිනි. පසුගිය මාස කිහිපය තුළ, කෙටි කාලයක් ඇතුළත ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර…
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු…
තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි.
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ…
1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුවයි. පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට…
පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර…
මීට මඳ කලෙකට ඉහත මම කිසියම් අවශ්‍යතාවක් සඳහා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියෙමි. නමුදු එහි පිවිසි සැනින් කාර්ය මණ්ඩලයේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබිණි. පසුව ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මට දැනගත හැකි වූයේ, එදින…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes