පළමු පොපි මල ජනපතිට
ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ…
ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ…
මෙහි දැක්වෙන්නේ මේ වසරේ බොහෝ පරිසරවේදීන්ගේ, පරිසරයට ආදරය කරන්නන්ගේ සහ ලෝක දේශපාලනඥයන්ගේ දැඩි අවධානයට ලක් වූ ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ මුහුද යට පුවරුවක් ප්‍රදර්ශනය කරනා තරුණියකි. Youth strike for cllmate ‘කාලගුණය වෙනුවෙන් තරුණ උද්ඝෝෂණය’ යන්න…
කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන්…
මින්නේරිය ජාතික වනෝද්‍යානය කරා පැමිණෙන දෙස් විදෙස් සංචරකයන්ගේ නෙත පින වූ එක් විශේෂිත දර්ශනයක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ නිතර කතා කරනු දක්නට ලැබිණි. ඒ අලි මවකට උපන් නිවුන් පැටවුන් දැකබලා ගැනීමය. වසරකට වරක් මුළු අලි රංචුවම…
මාස 06 ක කාලයකට පසු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරුණි. පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කළා. ශ්රී…
කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.…
උපතිස්ස බාලසූරිය කියන නම කලා ලෝකයේ එච්චර ප්‍රචලිත නමක් නොවුණත් එස්. කේ. සිරිසේන කියන නම සුවහසක් ටෙලි නාට්‍ය රසිකයන් අතරේ අතිශය ජනප්‍රිය නමක්. ඒ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ…
සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක කේෂ්ත්‍ර ඇතුළු ඉදිරි පෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes