උතුරට වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු…









