ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සමාජමය “බයිට් එකක්” කර ගනිමුද?
බොරලැස්ගමුව ප්‍රදේශයේ අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පනස් හැවිරිදි දෙදරු පියකු හදිසියේ ඇති වූ කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තා වෙයි.එහෙත්, ඇතැම් මාධ්‍ය එම පුවත වාර්තා…









