අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද ගිගුරුම් සහිත වැසි

අද (05) සවස 2න් පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.…

තායිවානයේ ප්‍රබලම භූමිකම්පාවකින් පසුත් මරණ සංඛ්‍යාව අවම වීමේ රහස
එතෙර - මෙතෙර

තායිවානයේ ප්‍රබලම භූමිකම්පාවකින් පසුත් මරණ සංඛ්‍යාව අවම වීමේ රහස

පසුගිය බදාදා (03) තායිවානයේ සිදු වූ ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුතු වූ භූමිකම්පාව සැලකෙන්නේ වසර 25 කට පසු එහි සිදු වූ ප්‍රබලම භූමිකම්පාව ලෙසිනි. මෙයට පෙර තායිවානයේ මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබුණේ 1999 වසරේ යි.…

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
කාලීන පුවත්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය. එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන් වෙයි.

4000ක් මේ වසරේ ගුරු වෘත්තියට
කාලීන පුවත්

4000ක් මේ වසරේ ගුරු වෘත්තියට

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට…

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් යුත් කවුන්සිලයක්
කාලීන පුවත්

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් යුත් කවුන්සිලයක්

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව…

රුපියල ශක්තිමත් වීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?
එතෙර - මෙතෙර

රුපියල ශක්තිමත් වීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?

මාස දහයකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරය රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ(3) නිවේදනය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විනිමය…

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය කිහිපයක්
කාලීන පුවත්

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අප්‍රේල් මාස 10 වනදා සිට 15 වනදා දක්වා මෙම දුම්රියන් ධාවනය…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා…

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නව පනතක් ගේනවා – ගීතා
කාලීන පුවත්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නව පනතක් ගේනවා – ගීතා

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි. මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත…

අදත් සවස් කාලයේ වැසි
කාලීන පුවත්

අදත් සවස් කාලයේ වැසි

අද(03) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල…

error: Content is protected !!