වසර 25කට පසු නුවරඑළියේ සීතල වැඩි වෙයි
වසර විසිපහකට පසුව නුවරඑළියේ අවම උෂ්ණත්වය ඊයේ (22) පෙරවරු 8.30න් අවසන්වූ පැය 24 තුළදී සෙල්සියස් අංශක 3.5 (තුනයි දශම පහක) අගයක් වාර්තා විය. මෙවැනි අවම අගයක් වාර්තාවී ඇත්තේ 2000 වසරට පසුවයි.නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග…









